News
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ...
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම ...
රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ, ...
2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ...
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම ...
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අද (25) අලුයම ...
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝ රෑට්ට අද ...
අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට ...
වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකතන 06ක් සොයා ගෙන තිබේ. ලද තොරතුරක් මත බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ...
ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ...
2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී අද (26) ආරම්භ විය. සමුළුව පැවැත්වෙන්නේ "බුද්ධිමත් යුගයේ ගෝලීය සහයෝගීතාවය" ...
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results